බ්ලොග් එකේ Slide එකෙන් ඔයාගේ facebook like Box එක දාමුද


1 .මුලින්ම ඔයාගේ බ්ලොග් එකේ
Layout  වලට ගිහින්  Add a Gadget කරන්න. එතනින්  HTML/JavaScript  එක ගන්න. ඒකට පහල තියන codes ටික copy (Ctrl+C මගින්) කරගෙන HTML/JavaScript   paste (Ctrl+P මගින්) කරන්න


             ඉහල script එක තුල ඇති http://www.facebook.com/pages/NetOops-Blog/159796530791611 යනුවෙන්.එයට ඔබේ facebook like page එකේ ලින්ක් එක දෙන්න 

2.දැන් save කරන්න .

3. හරි ඔන්න  එහෙනම් බොරු වැල් වැටාරම් නැතුව කෙටිකාලයක් තුල පොඩි වැඩක් කියලා දුන්නා. දැන් බලන්නකෝ කොහොමද කියලා බඩුවගේ වැඩ ඇති . 














** මෙය නැරබු හා කියැවූ  ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි  **
                                                                 ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ ස‍ටහන් කරන්න ඔබේ Comment  එක මටශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!






SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න