ඔයාගේ බ්ලොග් එකට හිම වට්ටමුද (2 කොටස)






1.        මුලින්ම Template > Edit HTML එකට යන්න ගිහින් Temple එකේ copy එකක් දාගන්න. Notepad එකේ save කරලා තියා ගන්න නැත්නම් මේ කරන්න යන දේ වැරදුනොත් මාව කන්න හදයි :D
2.       දැන් Template > Edit HTML එකට click කරලා Ctrl+f එකවර ඔබන්න එතකොට දකුණු පැත්තේ උඩින් පොඩි බාර් එකක් එයි ඒකට මෙම Code එක copy කරලා past කරලා  Enter කරන්න ]]></b:skin> එතකොට Template එකේ ඔය වචනය තියන තැන auto ම දිස්වනු ඇත.

3.       ඉන් පසුව Template එකේ Edit HTML එකේ ]]></b:skin> කියන code එකට පහලින් පහල තියන codes ටික copy කරගෙන ]]></b:skin> ඉහලින්  past කරන්න  


1.      ඉන් පසුව දැන් Template > Edit HTML එකෙම Ctrl+f එක වර එබුවිට ආපු Bar එක තවමත් තියනවා ඇති. කලින් යෙදු code එක ඉවත් කරන්න ඊට පසුව <body  කියන code එක copy කරලා past කරලා Enter කරන්න  එතකොට  ඔය වචනය තියන තැන auto ම දිස්වනු ඇත. ඉන් පසුව පහල තියන codes ටික HTML එකේ <body  පහලින් paste කරන්න.


                                           හරි දැන් Temple එක Save කරලා බලන්න බඩු වැඩද කියල නියමටම වැඩ ඇති හොදේ.මොකක් හරි අවූක් තිබ්බොත් කියන්න 









** මෙය නැරබු හා කියැවූ  ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි  **
                                                                 ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ ස‍ටහන් කරන්න ඔබේ Comment  එක මටශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!


SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න