සුපිරිම වින්ඩොව්ස් 7 gajects Collations



           
                                  කොහොමද යාලුවනේ සැප දුක...මම නම් හොදින් ඉන්නවා..ඔන්න දැන් මම  ඔයාට දෙන්න හදන්නේ වින්ඩොව්ස් 7 වලටම සෙට් වෙන gaject සෙට් එකක්..ඔයාලා දන්නවා නේ ඉතෙන් gajects වලින් වන දෙ...ප්‍රධාන වශයෙන්ම ම වන්නේ ඔයාගේ desktop එක අලංකාර කිරීමයි.තවද Gajects මගින් අපට බොහෝ පහසුකම්   ලැබෙනු ඇත.එනම් කාලය, කාලගුණ තත්වයන් ,calender , විදේශීය මුදල් විනිමයන් , new filds , CPU usage , Ram usage වගේ තවත් බොහෝ දේවල්  තියනවා අපට එදිනෙද ජිවිතයට බොහෝ උපකාරී වන...මම දැන් දෙන්න හදන්නෙත් ඒ වගේම තවත් අපට අවශ්‍ය වන gaject සෙට් එකක්..වින්ඩොව්ස් 7 ඔබ ස්ථාපනය කර ඇත්නම් ඔබේ පරිගණකයට හෝ ලැප්ටොප් එකට , වින්ඩොව්ස් 7 os එකෙන්ම පොඩි පොඩි gajects ලබා දෙනවා..ඒවත් බොහෝ වෙලාවට අපට අවශ්‍ය වනු ඇත...ඔබට මම දැන් ලබාදෙන gajects ඔක්කොම ඔයාගේ computer එකට ස්ථාපන කරගන්න එපා..!! මොකද ඔයාගේ computer එක මන්දගාමී (slow) ස්වරුපයක් ගන්නට හැකියාව ඇත..මෙම කරුණු හොදින් මතක තබා ගෙන දැන් එහෙනම් වැඩේ පටන් ගමුකො....













































ඔන්න එහෙනම් වැඩේ අහවරයි ..ඔබට කැමතියි gaject දාගෙන වැඩ කරලා බලන්නකෝ ..ඔබේ අදිනදා කටයුතුද බොහෝ දුරට පහසු වනු ඇත...







** මෙය නැරබු හා කියැවූ  ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි  **
                                                                 ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ ස‍ටහන් කරන්න ඔබේ Comment  එක මටශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!



SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න