Winrar Software එකක් ආසාවෙන් download කරලා open කරනකොටම password ඉල්ලුවගමන් දැනෙන සතුට කියලා වැඩක් නැනේ ද

... හ්ම්ම්ම්ම්ම්ම් ඒවා වලට දුක් උන කාලේ දැන් එවරයි මෙන්න මේකෙන් පුළුවන් password එක හොයාගන්න.මේකනම් trial එකක් එත් මේකන් පුළුවන් password එක හොයාගන්න ...හැබැයි මේකටනම් ටිකක් වෙලාවක් යනවා..ඒ වගේම ඔයාගේ මුළු computer speed එකම මෙයට ඕන වෙනවා ඒ කියන්න password එක recovery කරන වෙලාවට වෙන මුකුත් programs වල වැඩ කරන්න නම් බැ slow වෙනවා...හ්ම්ම්ම්ම් හරි එහෙනම් කරලම බලන්නකෝ..මේකෙ trail එක ගන්න ....




මෙන්න ලින්ක් දෙකක් තියනවා කැමති එකක් ගන්න හැබැයි software දෙකක් හොදේ........................... මේකන් ගිහින් balannako,
1.
http://www.passwordunlocker.com/rar-password-recovery.html2.
http://www.mediafire.com/?6j1sulwiieobhki
** මෙය නැරබු හා කියැවූ ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි ** ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ සටහන් කරන්න ඔබේ Comment එක මට ශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!
Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න