torch , chrome , Firefox එකම තැනින්..


                                                                       ඔන්න ඉතෙන් මම හිතුවා දැනට තියන හොදම වෙබ් browsers 3ක් විතර එකම post එකකට දාන්න කමක් නැ නේ ද යාලුවේ....එතකොට වෙබ් browsers හැමතැනම හොයන්න ඕනේ නැ නේ. කැමති එකක් හෝ 3න්ම හරි ගන්න පුළුවන් නේ .....ඔන්න එහනම් වැඩේ පටන් ගමු..............................................

Torch 


මෙම වෙබ් browser 3න්ම වඩාත් වාසි දායකම වෙබ් browser එක තමා torch වෙබ් browser එක තමා එකට හේතුවා තමා එම වෙබ් browser එකන් ගෙහෙන් මොකක් හරි download කරොත් එකම තියනවා වෙනම downloaders ඒ තමයි torrent file දොව්න්ලොඅද් කරන්න වෙනම downloader එකක්ද video and audio etc. download කරන්න වෙනම downloader එම වෙබ් browser එකම තියනවා හොදේ එක තමා වාසිය..මෙම වෙබ් browser එක use කරනවානම් වෙනම කියලා downloaders ඕන වන්නේ නැ හොදේ....

මේ තියන්නේ මෙම වෙබ් browser එකේ menu බාර් එක හොදේ


                     හ්ම්ම්ම්ම්ම් එහනම් මෙන්න ගන්නකො ........ මේ  තියන්නේ direct ලින්ක් එකක්  හොදේ.....
                                                                 
                                     


Chrome


මේ තියන්නේ chrome වෙබ් browser එක...මේකෙනම් torch  වෙබ් browser එක තරම් පහසුකම් නම් නැ ..එත් මෙම වෙබ් browser එකත් මේ වනවිට ගොඩක් අයෙ use කරනවා ඒ හින්ද මම හිතුවේ මේකත් දෙන්න හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් එහනම් මෙන්න ගන්නකො.......

මේ  තියන්නේ direct ලින්ක් එකක්  හොදේ.....





                                                           



Fire Fox

මේ තියන්නේ fire ෆොෂ් වෙබ් browser එකේ පින්තිරයක්..මේක ගැන ඉතෙන් ඔයාලා දන්නවනේ බොරු කතා කියන්න ඕනේ නැ නේ එහනම් මෙන්න කෙලින්ම ගන්නකො ...

මේක තමයි දැනට තියන new version එක හොදේ...







මේ  තියන්නේ direct ලින්ක් එකක්  හොදේ.....
                   



එහෙනම් තවත් පොස්ට් එක කින් හම්බ වෙමු ...ඔබට ජය !!....












** මෙය නැරබු හා කියැවූ  ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි  **
                                                                 ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ ස‍ටහන් කරන්න ඔබේ Comment  එක මට ශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!




SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න