Advance system care pro 6


                                                   ඔන්න මචෝ එල software කෑල්ලක් ගෙනාවා.මේක ගැන ඔයාලා දන්නවා ඇති...මේකේ නම් තමා advance system care .මම දෙන්න යන්නේ දැනට තියන අලුත්ම version එක..,

මෙම software එක support කරන්නේ
Windows 8, 7, Vista, XP and 2000 මේවට විතරයි  හොදේ..
මෙම software එක දාගන්නනම් මේ විදියට ඔයාගේ computer එක තියන්න ඕනේ ,
Requirements:300 MHz CPU or faster (1 GHz CPU for Vista)
512 MB RAM
200 MB of free hard disk space.


මේකෙන් වෙන්නේ,


1. ඔයාගේ computer එකේ තියන erros වර්ග fix කරනවා
2. Disk scan කරනවා
3. Malware remove කරනවා

                                                    තව බොහෝ දෙ මම software එකෙන් fix කරලා දෙනවා හොදේ...මේ ඉන්නේ එය තමා කොහොමද ලස්සනයි නේද......


 

මේ තියන්නේ මෙය විසින් කරන වැඩ තමා ,



අපි දැන් බලමු කොහොමද මේක use කරන්නේ කියලා .....software එක ඔපෙන් කරපුවම මේවගේ icon එකක් පේන්න ඇති එකට click කරන්න එතකොට ඔයාගේ computer එකේ තියන erros හැම එකක්ම fix කරලා දානවා හොදේ මේ තියන්නේ ඒ icon එක ..













ඔය icon එක click කරපුවාම මේ වගේ window එකක් එයි .



එම window එක තියනවා මේ වගේ පොඩි තීරුව එකේ පොඩි තීරුවක් පිරෙනවා එක එවර වනකන් ඉන්න හොදේ ඊට පස්සේ වැඩේ හරි.




අහ තව එකක් හැම දිස්සෙම scan කරන්න ඕනේ නේ හොදේ..මෙන්න මේවගේ තිබ්බොත් scan කරන්න ඕනේ නේ හොදේ...මෙයාම කහ පට හෝ රතු පට වල තිබ්බොත් අන්න ඒ වෙලාවට නම් scan කරන්න හොදේ..



ග්ම්ම්ම්ම්ම්ම් එහනම් මෙන්න ලින්ක් එක බා ගන්නකො ,




මේ තියන්නේ ටොර්රෙන්ට් file එක හොදේ.....

 



ඔය දීල තියන ලින්ක් එකට ගීයාම මේවගේ එකක් ඇති



එකෙ ඇති මේ වගේ icon එකක් එකට click කරන්න  එතකොට utorrent software එකට ඔයා download කරන්න යන file එක යනවා.



ඔයාගාව utorrent software එක නැත්නම් මේකෙන් ගන්න,
 


මේ තියන්නේ activate key එක හොදේ.........
Activate key :  4A639-FD966-C5435-512C4
                          CC52B-28CB1-DAF12-A96D6



එහෙනම් තවත් පොස්ට් එක කින් හම්බ වෙමු .......












easymoblog,blog,write,writing,edit ** මෙය නැරබු හා කියැවූ  ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි  **
                                                                 ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ ස‍ටහන් කරන්න ඔබේ Comment  එක මට ශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!












SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න