Drivers හොයන්න කට්ට කාපු කාලේ එවරයි .......මෙන්න බඩු කෑල්ල




                                                   ඔන්න අද මම දෙන්න හදන්නේ ඕනම driver එකක් හොයන්න පුළුවන් software කෑල්ලක් සමහර විට ඔයත් දන්නවා ඇතිමේකේ නම 3DP chip. මේ තියන්නේ ඒ icon එක,



මේ ඉන්නේ මෙයාතමා 3DP chip කියන්නේ කොහොමද ලස්සනයි නේද 





ඔයාගේ computer එකේ හෝ ලැප් එකේ තියන drivers මේ විදියට තමයි පෙන්නන්නේ ,

  
      

ඔයවිදියට drivers සෙට් එක පෙන්නයි එතනින් ඔයාට ඕන driver එකට click කරන්න එතකොට මේ වගේ වෙබ් page එකක් open වෙයි ..

එකේ තියනවා මේ වගේ තැනක් එකට click කරන්න ඔයාගේ OS එකට හරියන එකට click කරන්න හොදේ..... එතකොට ඔයාට ඕන driver එක download වෙනවා



           මේ  තියන්නේ direct ලින්ක් එකක්  හොදේ.....
                     

http://www.3dpchip.com/3dpchip/3dp/chip_down_en.php


ඔය ලින්ක් එකේ මේ වගේ තැනක්  ඇති එකට click කරන්න එතකොට හරි ..ඊට පස්සේ software කෑල්ල බාගත වෙයි 


එහෙනම් තවත් පොස්ට් එක කින් හම්බ වෙමු .......













** මෙය නැරබු හා කියැවූ  ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි  **
easymoblog,blog,write,writing,edit                                                                 ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ ස‍ටහන් කරන්න ඔබේ Comment  එක මට ශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!






SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න