ඔන්න යාලුවනේ අද මම දෙන්න යන්නේ දැනට තියන 3D programs කරන්න තියන හොදම software එකක් හොදේ..මේක ගැන ඔයා අහලත් ඇති..මේකේ නම තමා Autodesk 3DS Max මම දෙන්න හදන්නේ දෙනාට තියන අලුත්ම version එක හොදේ.. ( 2013 ) .හැමෝගෙම ඉතිං එකම performance නෙමේ නේ ..ඒ හින්ද බිට් 32 එකයි 64 එකයි දෙකම දෙන්නම්කෝ..ඒත් එක්කම key එකත් දෙන්නම්කො...
සමහර ලිනක්ස් download කරන්න තියන්නේ torrent එකෙන් ඒ හින්දා utorrent software එක ඕනේ..නැත්නම් මෙතනින් ගන්න...,
හ්ම්ම්ම්ම් හරි ඔන්න එහෙනම් වැඩේ පට්ටන් ගමු ..
ඉස්සෙල්ලම 32bit වලින් පටන්ගමුකෝ...
1.මෙම software එක දාන්නනම් WinXP SP3 or Windows 7 or Higher වෙන්න ඕනේ.
2. ඔයාගේ computer එකේ performance මෙන්න මේ විදියට නැත්නම් මේක install කරන්න එපා ..
- Intel® Pentium® 4 1.4 GHz or equivalent AMD® processor with SSE2 technology3
- 2 GB RAM (4 GB recommended)
- 2 GB swap space (4 GB recommended)4
- 3 GB free hard drive space
- Direct3D® 10 technology, Direct3D 9, or OpenGL-capable graphics card5
- 512 MB or higher video card memory (1 GB or higher recommended)
- Three-button mouse with mouse driver software
- DVD-ROM drive6
· මේ තියන්නේ 32bit එකේ ලින්ක් එක....ඔය 2න් කැමති එකක් ගන්න .
2...ටොර්රෙන්ට් ලින්ක් එක > http://isohunt.com/download/385820581
දැන් 64bit එක..මේක 32 බිට් එකට support හොදේ...
1.මෙම software එක දාන්නනම් Windows 7 x64 or Windows XP Professional x64 edition (SP3 or . higher) වෙන්න ඕනේ.
2. ඔයාගේ computer එකේ performance මෙන්න මේ විදියට නැත්නම් මේක install කරන්න එපා ..
- Intel® 64 or AMD64 processor with SSE2 technology3
- 4 GB RAM (8 GB recommended)
- 4 GB swap space (8 GB recommended)4
- 3 GB free hard drive space
- Direct3D 10 technology, Direct3D 9, or OpenGL-capable graphics card5
- 512 MB or higher video card memory (1 GB or higher recommended)
- Three-button mouse with mouse driver software
- DVD-ROM drive6
- Internet connection for web downloads and Autodesk Subscription-aware access
- For large scenes and complex data sets (typically more than 1,000 objects or 100,000 polygons):
- Intel 64 or AMD64 processor with SSE2 technology3
- 8 GB RAM
- 8 GB swap space4
- 3 GB free hard drive space
- Direct3D 10, Direct3D 9, or OpenGL-capable graphics card5
- 1 GB or higher video card memory
- Three-button mouse with mouse driver software
- DVD-ROM drive6
· මේ තියන්නේ 64bit එකේ ලින්ක් එක....ඔය 3නෙන් කැමති එකක් ගන්න .
මේ තියන්නේ 64bit එකේ creak එක..(2013)
3. http://isohunt.com/download/392977953
එහනම් දැනට මම යනවා..තවත් මේ වගේම සුපිරි පොස්ට් එකකින් සෙට් වෙමු හොදේ..(යන්න කලින් comment එකක් තියල යන්න යාළුවා ..) මොකක් හරි ගැටළුවක් තිබ්බොත් කියන්නකෝ.. ඔබට ජය !!
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න