කොහොමද යාළුවා...මම නම් භොදින් ඉන්නවා..මම අද කියලා දෙන්න යන්නේ ඔබේ පරිගනකගේ paly වෙන videos හා ඔබේ පරිගණකයේ තියෙන ඕනෑම පින්තුරයක් save කරලා තියාගන්න පුළුවන් software කෑල්ලක් ගැනයි..ඇත්තටම කිව්වොත් මේක මේක screen recoder එකක්.මේකෙන් පුළුවන් ඔයාගේ පරිගණකයේ desktop එකේ දිස්වෙන ඕනෑම දෙයක් recode කරන්න..තව මේකෙන් පුළුවන් ඔයාට අවශ්‍ය තැන විතරක් recode කරගන්න හා අවශ්‍ය තැනෙ විතරක් පින්තුරයක් ගන්න...(හොද ළමයි නරක වැඩ කරන්නේ නේ හොදේ..හි හි හි හි මම කිව්වේ මොකක් ගැනද කියලා තේරෙනවා ඇතිනේ...) හ්ම්ම්ම්ම් එහෙනම් වැඩේ පටන් ගමු....මම කිව්ව විදියට කරන්න පුළුවන් සුපිරිම soft wares 2කක් දෙන්නම්කො..එම software 2කෙ තියනවා අවශ්‍ය ඔක්කොම වගේ options ,
1.screen exe.
මේ ඉන්නේ එයා ............
..
..
මෙය ගැන විස්තර ඕනේ නැ නේ කලින් මම කිව්වා ඒවා හැම දෙයක්ම කරන්න පුලුඋවන් හොදේ..එහෙනම් මෙන්න ලින්ක් බට්ටා මේකෙන් ගන්න...
2. Free Screen Video Recorder
හ්ම්ම්ම් මේකෙන් නම් ගොඩාක් වැඩ කරගන්න පුළුවන් හොදේ..මෙන්න ලින්ක් බට්ටා අරගෙනම බලන්නකෝ ..
එහනම් දැනට මම යනවා..තවත් මේ වගේම සුපිරි පොස්ට් එකකින් සෙට් වෙමුන හොදේ..(යන්න කලින් comment එකක් තියල යන්න යාළුවා ..) මොකක් හරි ගැටළුවක් තිබ්බොත් comment box එකේ දාල තියන්නකෝ.. ඔබට ජය !!
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න