පාලන ඒකකය -Control Unit
ආදාන උපාංග (Input Devices)

ප්‍රතිදාන උපාංග (Output Devices)
මෙයින් හැදින්වෙන්නේ ඇතුල් කිරීමේ ස්ථානයේ (Input) සිට මතකය (Memory) වෙත ලබා දෙන දත්තයන් (Data) ය. එතැන් සිට ලබාදෙන දත්තයන් (Data) ය . එතැන් සිට ලබා දෙන වවිධාන (Commands) අනුව සකසනු ලැබූ දත්ත අවසානයේදී ප්‍රතිපලයක් ලෙස මෙම ස්ථානයෙන් පිටතට ලබා දෙනු ලබයි.මෙම තොරතුරු පිටතට ලබා දීමේ ප්‍රදාන ක්‍රමය ලෙස පිලිබිබු ඒකකය (Monitor) , මුද්‍රණ යන්ත්‍රය (Printer) හදුනා ගත හැකිය.මේවා පරිගණකයේ මධ්‍ය සැකසුම් ඒකකය (Central Processing Unit/ CPU ) හා සම්බන්ද වී ඇත.විධානයට අනුව සකස් කරනු ලැබූ ප්‍රතිපල මෙමගින් අපට ලබාගත හැකිය.
පර්යන්තය Peripherals
මතකය Memory
ගණිත හා තර්කන ඒකකය ( ARITHMETIC AND LOGIC UNIT / ALU)
අප විසින් ලබා දෙන යම් තොරතුරක් ගණිතමය හෝ තර්කානුකුල ප්‍රතිපලයක් ලෙස කරනු ලබන්නේ පරිගණකයේ අභ්‍යන්තරයේ ඇති මෙම ඒකකය මගිනි.යම් ගැටළුවක් නිසියාකාරව හා තර්කානුකුලව විසදා නිවැරදි තීරණ ගැනීම සදහා මෙම එකකේ ක්‍රියාකාරිත්වය අතිශයින් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි.
දෘඩාංග Hardwares
භෞතික වශයෙන් පරිගණකයක් සැකසීම සදහා යොදාගන්නා එහි කොටස Hardwares වෙත දෘඩාංග නමින් හැදින්වේ.
මෘදුකාංග
පරිගණකය කෙසේ ක්‍රියා කර හැකිද ? වශයෙන් අප ලබා දෙන උපදෙස් අඩංගු ක්‍රම ලේඛන මෙම නමින් හැදින්වේ . විවිධ වූ කටයුතු සදහා වෙනස් ආකාරයේ උපදෙස් ලබා දීම සදහා සකස් කරනු ලැබූ මෘදුකාන්ග (Softwares) විශාල ප්‍රමාණයක් වර්තමානයේ දක්නට ලැබේ.
දෘඩාංග හා මෘදුකාංග
Hardwares and Softwares
දෘඩාංග යනු මොනවාද?
-පරිගණකය විසින් එය සිදු කළා -
- පරිගණකය විසින් මේ සේ සිදු කලා -
....මේ අප විසින් නිතර ම කිසි ම දෙයකි.කල නොහැකි බව දන්නවාද පරිගණකය වූ කලි විවිධ වූ භෞතික කොටස් රාශියක එකතුවයි. මෙම කොටස් එකින් එක පිළිවලින් සම්බන්ද කල විට එය ට අපි පරිගණකයේ අඩංගුව ජහෙවත් Components of the Computer ලෙසින් හදුන්වයි.
මෘදුකාංග යනු මොනවාද ?
පරිගණකය දෘඩාංග වලට පමණක් තනිව කිසිවක් කල නොහැක. එය ඔබ දැනටමත් අවබෝද කරගෙන සිටිති.මෘදුකාංගයක ඇසුරක් නොලැබෙන පරිගනකයක දෘඩාංගයක් හරියට ම මොලයක් නොමැතිව මිනිස් සිරුරක් වැනිය . පරිගණකයක් විසින් යම් කිසි කාර්යක් සිදී කිරීමට නම් ඒ සදහා අනිවාර්යයෙන්ම මෘදුකාංග (Software) උපකාරය, ආධාරය ලබා ගත යුතු අතර එය පරිගණකයට කල යුතු දෙය පැහැදිලි කොට දෙනු ලබන්නේ මෙවැනි මෘදුකාංග මගිනි. පරිගණක දෘඩාංගයකයට (Hardware) යම් කිසි ක්‍රම ලේකනයක් (Program) ඇතුල් කරන තුරු ම එය හරියට ම මොලයක් නොමැති මිනිස් ශරීරයක් මෙනි යැ යි මුළින් පැවසුයේ ඒ හෙයින්. එනම්, දෘඩාංග මැදින් පමණක් කිසිවක් කල නොහැක.සාමාන්‍යයෙන් මෙවැනි ක්‍රමලේඛ් තැටි (DISK) හෝ පටි (Tapes) මත ගබඩා කර ඇති අතර ඒවා මෘදුකාංග (Softwares) ලෙස හදුන්වයි.එහෙත් මේවා ස්වභාවික දේ නොවේ.මේවා අපට දැකීමට හෝ ඇසීමට හැකිවන්නේ පරිගණකයට දෘඩාංග වල (Hardwares) සහයෝගය මත පමණි.අපට ඒවා දැනෙන අතර භෞතික වශයෙන් ස්පර්ශ කල නොහැක.මක් නිසාද යත් ඒවාට ශරීරය ක් නොමැති බැවිනි.මෙම දෘඩාංග හා මෘදුකාංග සම්බන්ද කල විට විවිද වැඩ කටයුතු රාශියක් කර ගැනීමට හැකියාව ඇත.කුඩා ළමුන් ගේ පරිගණකය ක්‍රීඩාවල සිට ඉතා විශාල ව්‍යාපාරික කටයුතු දක්වාම මේවා මේවා උපකාරය ගත හැකිය.පරිගණකය ඉතා වැදගත් නිමයුමක් වුවද එයට අපගේ උපකාරය නොමැතිව කිසිවක් ඉටු කර ගත නොහැකි බවද ඔබ මතක තබා ගත යුතුය.එය ක්‍රියා කරනුයේ අපගේ මත පමණි.මෙම උපදෙස් (Instructions) ලබා දෙන්නේ පරිගණක මෘදුකාංග (softwares) මගිනි.ඒ හෙයින් පරිගණකයක් සතු ක්‍රියා කිරීමේ හැකියාව තීරණය වන්නේ මෘදුකාංග මගින් පමණක් බව පැවසිය හැක.ඒ සේම මෘදුකාංගයකින් කරනු ලන්නේ අප මොලයෙන් කරනු ලබන කාර්යන් ම වුවත් ඒවා සැකසුම් කරනු ලබන්නේ ත් ලියන්නෙත් මිනිස්වූ අප විසිනි.
ඉහත රූපයෙන් දැක්වෙන්නේ පරිගණකයක් ක්‍රියාත්මක වීම සදහා ඊට අවශ්‍ය උපදෙස් හා විවිධ කටයුතු සදහා භාවිත කෙරෙන එකිනෙකට වෙනස් වූ ක්‍රමලේඛ, මෘදුකාංග ආකාරයෙන් පරිගණකය අභ්‍යන්තර දෘඩ තැටියෙහි (Hard Disk) ගබදාකොට ඇති ආකාරය හා ඒවා ගබඩා කිරීම සදහා භාවිතා කෙරෙන පරිගණකයෙහි ඇති තැටි ධාවක ස්ථානගත ව ඇති අයුරු වේ.
සැම ඵලදායි කාර්යක් සිදුකිරීම සදහා ම මේ වැනි ක්‍රමලේඛන නො එසේ නම් මෘදුකානග හා දෘඩාංග අතර මනා සම්බන්ධතාවය තිබීම අතවශ්‍ය වේ. ඒ අනුව පරිගණකයක් ක්‍රියාකාරිත්වය සදහා මෘදුකාංග අතවශ්‍ය අංගයක් බව මතක තබාගත යුතුය.
** මෙය නැරබු හා කියැවූ ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි **
ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ සටහන් කරන්න ඔබේ Comment එක මට ශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න