ජනප්‍රියතම ස්මාර්ට් ෆෝන් මෙහෙයුම් පද්ධතියක් වන android වෙතින් ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට විවිදාකාරයේ virus වලට මුහුණ පාමනටද සිදුවේ. පරිගණකයෙන් අන්තර්ජාලයට පිවිසෙන විට අනිවාරයෙන්ම සෑම කෙනෙකු වගේම virus එකක් භාවිතා කරනු ලබයි.එසේම android තුලින් අන්තර්ජාලයට විවිසෙන විටද virus ගාඩ් එකක් අනිවාරයෙන්ම අවශ්‍ය වේ. නැත හොත් ඔබගේ android මෙහෙයුම් පද්ධතියට හානි සිදු විය හැක.එසේනම් අපි දැන් බලමු android සදහා කොහොමද virus ගාඩ් එකක් ස්ථාපනය කරන්නේ කියලා.
Keeper® Password & Data Vault
Antivirus & Mobile Security
Lookout Security & Antivirus
AntiVirus Security - FREE
Wheres My Droid
හරි ඔන්න එහෙනම් කැමති එකක් ප්බේ android දුරකතනයට ස්ථාපනය කරගෙන භාවිතා කරලම බලන්න.මොකක් හරි අවුලක් තිබ්බොත් කියන්න. එහෙනම් මම දැනට නවතිනවා ඔබට ජය!!
Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න