අද වන විට බොහෝ ජනප්‍රියත්වයට පත්ව ඇති සමාර්ට් ෆෝන් මෙහෙයුම් පද්ධතියක් වන android මගින් පරිගණකය තුලින් කල හැකි සෑම වැඩක් වගේම පාහේ සිදුකිරීමේ හැකියාව පැවතිමින් පවතී. මුළු ලෝකයම එකම පරිගණක ජාල ගත කරන torrents ද එහා සබැදියාව දක්වා ඇත. අද මම ඔයාලට කියලා දෙන්නේ android මගින් ටොර්රෙන්ට් වෙබ් සයිට් ඔස්සේ ඔබේ සමාර්ට් ෆෝන් වෙත දත්ත තැන්පත් කරගන්නා ආකාරයයි.( Downloading) පරිගණකයකින් ටොර්රෙන්ට් files download කරගන්නවානම් ඒ සදහා මෘදුකානග අවශ්‍ය වෙනවා. android තුලින්ද දත්ත ලබාගන්නවානම් android apps ද අවශ්‍ය වනවා. ඒ සදහා utorrent , bittorrent , tTorrent Lite , aDownloader යන apps අවශ්‍යවේ. හරි එහෙනම් අපි දැන් වැඩේ පටන් ගමු...., Utorrent
මෙතනින් ලින්ක් එක ගන්න.
Bittorrent
මෙතනින් ලින්ක් එක ගන්න.
tTorrent
මෙතනින් ලින්ක් එක ගන්න.
aDownloader
මෙතනින් ලින්ක් එක ගන්න.
හරි එහෙනම් ඉහල තිබෙන කැමති එක app එකක් ඔබේ ස්මාර්ට් ෆෝනය වෙත ස්ථාපනය කරගෙන ටොර්රෙන්ට් වෙත සැරිසරා බලන්න. එහෙනම් තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවෙමු. ඔබට ජය.
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න