අද වන විට දැනට පවතින ජනප්‍රියතම සමාර්ට් ෆෝන් OS එක වන්නේ android මෙහෙයුම් පද්ධතියයි.අද වන විට පරිගණක වලින් පමණක් නොව ජංගම දුරකථන වලින්ද අන්තර්ජාලයට පිවිසීමට හැකිය. එහෙත් අන්තර්ජායල භාවිතා කරන සෑම කෙනෙකුගේම අන්තර්ජාල වේගය එක සමාන නොවේ. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔබගේ android දුරකතනයකින් අන්තර්ජායලට පිවිසීමේදී එහි වේගය මන ගන්න ආකාරයයි.හරි එහෙනම් දැන් අපි වැඩේ පටන් ගමු.
මුලින්ම ඔබ මෙතනින් වෙබ් අඩවියට පිලිසෙන්න.
එහෙ ඇති android app එක ඔබගේ android දුරකතනයට ස්ථාපනය කරගන්න.
එම app එක ඔබේ ජංගම දුරකතනයට ස්ථාපනය කර ගත පසු එම app එක මගින් ඔබට ඔබේ,
Download speed
Upload speed
Ping
Netzwerk
Internet IP
Breitengrad
Langengrad
වැනි දෑ බලා ගත හැක.එහෙනම් මෙවැනි තවත් අලුත් දෙයකින් හම්මුවෙමු.මොකක් හරි ගැටළුවක් මතුවහොත් චොම්මෙන්ට් box එකේ සටහන් කර තබන්න.එහෙනම් අපි ගියා....ඔබට ජය !!
Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න