කතෝලිකයින් සදහා ශුද්ධ වූ බයිබලය මගෙන් (PDF)



                          

             යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජිවිතය හා බැදුණු ජිවිත කතා වස්තුව වන්නේ ශුද්ධ වූ බයිබලයයි. කතෝලික ජනතාව හට තම ආගම තුලින් වැදගත් වූ ග්‍රන්ථයද මෙයයි. මෙය PDF File තුල ගබඩා කර ඇති අතර මෙය 6.5MB වේ. PDF Files 388ක් මෙහි තැම්පත් කර ඇත. මෙය සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි. බයිබලයේ ඇති සේම පාඨාන්ක සහිතව මෙහි ඇත.











ලින්ක් එක සදහා මෙතනින් යන්න.
එහෙනම් මෙය Download කරගන්නේ මෙසේය,

                         
 පින්තුරේ ආකාරයට “1” කියල තිබෙන තැනට ටික් එක දාන්න.ඉන් පසුව “2” කියලා තියන තැනින් Download කරගන්න.




හරි ඔන්න එහෙනම් වැඩේ එවරයි....මම හිතනවා මෙයය කතෝලිකයින්ට බොහෝ වැදගත් වයි කියලා.එහෙනම් තවත් මෙවැනිම නවතම දෙයකින් හමුවමු. ඔබට ජය !!

SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න