
අද වම විට බොහෝ දෙනා කාලය ගත කරන වෙබ් අඩවිය වන්නේ Facebook වෙබ් අඩවියයි. එසේ කාලය ගත කරන අවස්ථාවේදී MB ද ගත වනු ඇත. එපණක් නොව සමහර අය තමාගේ Facebook Profile එක වෙත තම ෆොටෝස් තැම්පත් කරන ලදී. සමහර අය ෆොටෝ Album පිටින්ම තැම්පත් කරනවා ඇති. කාලයද ගත වනු ඇත.එත් සමගම තමා භාවිතා කරන MB ප්‍රමාණයද ඊට සාපේක්ෂව ගෙවී යනු ඇත.අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ එතාමත් කාර්යක්ෂමව Facebook වෙත ෆොටෝස් තැම්පත් කරගන්න ආකාරයයි.
මෙතනින් එම සොෆ්ට්වයාර් කෑල්ල බාගන්න.
හරි ඔබ එම සොෆ්ට්වයාර් කෑල්ල බාගත්තට පස්සේ පහල ඇති පින්තුරේ ආකාරයට ඔබේ වෙබ් බ්‍රොව්සෙර් එකේ right click කල විට දිස්වේ. (Facebook වෙබ් අඩවියේ සිටින්න ) Sent Your photo(s) to Facebook කියන option එකට Click කරන්න.
click කරාට පස්සේ පහල ඇති ආකාරටය page එකක් දිස්වේ.එයට ඔබේ Facebook email එක සහ Password එක ලබාදෙන්න. එවිට ඔබේ Facebook ගිණුමට පිවිසේ.
ඉන් පසු පින්තුරේ ආකාරයට creak Album කියන එකට click කරලා ෆොටෝස් Album එකක් පිටින්ම upload කරගන්න පුළුවන්.
පින්තුර Upload වෙන විටි මෙසේ දිස්වේ.
හරි ඔන්න එහෙනම් Facebook එකට ෆොටෝස් Album පිටින්ම තැම්පත් කරගන්න ආකාරය කියලා දුන්න.හොදයි එහෙනම් තවත් මෙවැනිම අලුත් දෙයකින් හමු වෙමු ඔබට ජය!!
Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න