Facebook වෙබ් අඩවිය තුල ඇති එක විශේෂත්වයක් වන්නේ තමාගේ විස්තර තම Facebook profile වෙත එකතු කිරීමට හැකි වීමයි. සමහරක් පුද්ගලයින් බොරු විස්තරද තම Facebook Profile එක වෙත ඇතුලත් කරනු ඇත.සමහර පුද්ගකයින් ව්‍යාජ ගිණුම් ලෙසද Facebook ගිණුම් භාවිතා කරනු ලබයි. අද මම කියලා දෙන්න හදන්නේ ඔබේ Facebook ගිනිමේ සිටින යාලුවන්ගේ උපන්දිනේ දවසට ස්වයන්ක්‍රියව Happy Birthday Wish Massage එකක් යන විදියට හදන්නේ කොහොමද කියලා කියලා දෙන්නයි.හරි එහෙනම් අපි වැඩේ පටබ්න් ගමු, මුලින්ම වෙබ් අඩවියක් සදහා පිවිසිය යුතුය. ඒ සදහා මෙතනට කොටන්න.
හරි දැන් පින්තුරේ ආකාරයට Connect with face book කියන තැනට click කරන්න. එතනින් ඔබේ Facebook Email එකයි password එකයි දීලා login වෙන්න.
ඉන් පසු පහල පින්තුරේ ආකාරයට Write Messages කියන එකට යන්න. එතනට ගියාම ඔබේ Facebook ගිණුමේ යාලුවන්ගේ ඉදිරියට තිබෙන උපන්දිනය සමග Massage Box එකක් තිබෙනවා.. එම Massage Box එකට ඔබේ යාළුවාට උපන්දිනයට යවන්න ඕන Massage එක Type කරලා Save කරන්න.එතකොට Automatically ම ඔබේ යාළුවගේ උපන්දිනේ දවසට ඔබේ Type කරපු Massage Sent වෙනවා.
පහල පින්තුරේ තිබෙන ආකාරයට ‘1’ , ‘2’ , ‘3’ ‘4’ කියන ස්ථාන වලට ඔබේ තේරීම අනුව ලබා දෙන්න.
හරි ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.මොකක් හරි අවුලක් තිබ්බොත් කියන්න.එහෙනම් මම දැනාට නවතිනවා. තවත් මෙවැනිම නවතම දෙයකින් හමු වෙමු. ඔබට ජය!!



0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න