පරිගණක භාවිතා කරන අප හොදින් දන්නා දෙයක් තමා අපගේ computer එකේ තිබෙන background Image එක වෙනස් කල හැකි බව.බොහෝ දෙනා තමා වඩාත් ප්ප්රිය කරන පින්තුර ස සදහා එකතු කරගෙන ඇත.දන මම ඔයාලට කියලා දෙන්න හදන්නේ folder එකේ Background එකට කොහොමද image එකක් add කරගන්නේ කියලා. Local Disk සදහා වෙන වෙනම පින්තුර එකතු කල හැකිය. හොදයි ඒ සදහා පොඩි software කෑල්ලක් තිබෙනවා.හරි අපි එහෙනම් දැන් වැඩේ පටන් ගමු.
software එක install කරපුවාම පහල පින්තුරේ ආකාරටයට තමා දිස් වන්නේ.

දැන්
මෙතනින් ගිහින් software එක බාගන්න.
පින්තුරේ එකතු කරන විදිය ඉතෙන් අමුතුවෙන් කියලා දෙන්න ඕන නැ නේ පින්තුරේ එකතු කලාට පස්සේ පල ආකාරයට තමා ඔබේ Folder එකේ background Image එක දී වෙන්නේ. ඒ සදහා ඔබට කැමති පින්තුරයක් එකතු කර ගත හැක.

හරි ඔන්න එහෙනම් මම හිතනවා මේ වැඩෙත් ඔබ සාර්ථකව කර ගන්න ඇති කියලා.මොකක් හරි ගැටළුවක් මතු උනොත් කියන්න. එහෙනම් තවත් මෙවැනිම අලුත් දෙයකින් හමු වෙමු. ඔබට ජය.!!
Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න