කොහොමද යාලුවනේ.ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ firefox මගින් කොහොමද facebook email එකයි password එකයි දෙනකම hack කරන්නේ කියලා.ගොඩක් දුරට ඔබ මේ පිලිබදව අහලත් ඇති. හැබැයි ඉතෙන් මේක කරන්න පුළුවන් වන්නේ FIREFOX තුල save කර ඇති PASSWORD හා email වලින් පමණයි. හරි අපි එහෙනම් වැඩේ පටන් ගමු.මුලින්ම ඔබ ඔබේ Firefox වෙත පිවිස FireFox > Option > Option

එහි තිබෙනවා security කියලා option එකක් එම page එකේ පහලට වන්න තියෙනවා Show Passwords කියල්ලා එකට click කරන්න.

දැන් ආපු page එකේ ත්හියන ලින්ක් එකකට click කරන්න. ඉන් පසු පහල තියනවා show password කියලා එකට click කරන්න.

එතකොට මේ විදියට save වෙලා තියන email එකයි password එකයි ලස්සනට පේනවා.
දැන් ඉතෙන් කැමති දෙයක් කරන්න තමා තියන්නේ හි හි හි .ඔන්න එහෙනම් වැඩේ අහවරයි.ඔන්න hack නම මම දන්නේ නැ හොදේ...කියලා දුන්නේ නේ හොදේ...ඕක පොඩි fire fox trick එකක් කියලා හිතමුකෝ.නේද .....
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න