ඕනෑම දුරක සිට ඔබට කැමති කෙනෙකුගේ පරිගණකය අවසරය ඇතුව පාලයන කරන්නේ මෙහෙමයි.



                       ඔන්න එහෙනම් අද අපි බලමු.ඕනෑම දුරක ඉදන් තවත් කාගේ හරි computer එකක් හෝ ලැප් එක අවසර ඇතිව පාලනය කරන්නේ කොහොමද කියලා.මෙම software එකේ නම් Team Viewer.මම දෙන්න හදන්නේ නවතම සංස්කරණයයි.  ඔබ ගොඩාක් දුරට මේ පිලිබදව නොදන්නා වෙන්නත් පුළුවන්..දන්නා නොදන්නා හැමෝටම දැන ගන්න කියලා අපි වැඩේ පටන්ගමුකෝ.
                                   මුලින්ම මම කියලා දෙන්නම්කො මෙය භාවිතා කරන්නේ කොහොමද කියලා.මෙම software එක ස්ථාපනය කරන කරන විදිය අවශ්‍ය නම් මෙතනින් යන්න සාමාන්‍ය දැනුමක් තිබෙනවානම් මෙය පහසුවෙන්ම install කර ගත හැකිය.මෙය install කර අවසන් වූ විට ඔබේ පරිගණකයටම කියලා ID එකක් සහා password එකක් ලබා දෙනු ඇත.

කොහොමද මෙය භාවිතා කරන්නේ ?

                                     දැන් ඔබට අවශ්‍ය නම් කිසියම් කෙනෙකුගේ පරිගණකයේ ඇති යනමක් පාලනය කිරීමට හෝ එම පරිගණකය හිමි පුද්ගලයාට කිසියම් දෙයක් කියලා දිමට නම් ඔබේ හා ඔබ පාලනය කිරීමට යන පරිගණකයේ team viewer මෘදුකාන්ගය ස්ථාපනය කර යුතුවේ.
                                                   දැන් ඔබ පාලයන කිරීමට යන පුද්ගලයාගේ පරිගණකය තුල ස්ථාපනය කර ඇති team viewer මෘදුකාංගයේ ID එක සහ Password එක එම පුද්ගලයාගෙන් ලබාගන්න.(දුරකතනයෙන් හෝ වෙනත් මාර්ගයකින්)  . දැන් ඔබේ පරිගණකයේ team viewer මෘදුකාංගයෙ ඇති Connect Partner කියලා නිල පාට icon එක එකට click කරන්න මුදුකාංගය ඔබේ ඉල්ලයි ඔබ පාලයනය කිරීමට යන පුද්ගලයාගේ විස්තර (ID & Password) ඒවා නිවැරදිව ලබා දෙන්න.
                                      හරි දැන් ඔන්න වැඩේ අහවරයි දැන් ඉතෙන් ඔබේ desktop එක තුල ඔබ පාලයන කිරීමට යන පුද්ගලයාගේ desktop එක දිස්වේ. දැන් තියන්නේ ඔබට පාලනය කිරීමට අවශ්‍ය දෑ පාලනය කිරීමයි.

                                  එහෙනම් එම මෘදුකාංගය ඔබේ පරිගණකයේ ස්ථාපනය කර නොමැතිනම් මෙතනින්  බාගන්න.






** මෙය නැරබු හා කියැවූ  ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි  **
                                                                 ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ ස‍ටහන් කරන්න ඔබේ Comment  එක මටශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!





SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න