facebook pop out like box එක ඔබේ බ්ලොග් එකටත්



                                                   කොහොමද යාලුවනේ.ඔන්න අදත් මම ගෙනාව තවත් බ්ලොග් trick එකක්.මෙම trick එක බොහෝ බ්ලොග් pages වල දක්නට තිබෙනවා.මේකෙන් වන්නේ ඔයාගේ facebook like box එක දකුණු පැත්තේ side එකට එනවා.හරි එහෙනම් වැඩි කතා නැතුව අපි වැඩේට බහිමුකො.

·         මුලින්ම හැමදාමත් වගේ template එක backup එකක් දාගෙන ඉන්න.
·         දැන් layout වලට ගිහින් කතටි තැනකින් add gadget එක open කරගෙන HTML/JavaScript එකක් open කරන්න.
·         ඉන් පසුව පහල තිබෙන codes ටික  HTML/JavaScript එකට copy කරලා paste කරන්න.




·         ඉහල ඇති codes වල තියනවා  http://www.facebook.com/pages/Meevitha-Blog/159796530791611 කියා ලින්ක් එකක්.එයට ඔබේ facebook like page එකේ ලින්ක් එක ලබාදෙන්න.
හරි දැන් save කරලා බලන්නකෝ . ගින්දර වගේ වැඩ ඇති.





** මෙය නැරබු හා කියැවූ  ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි  **
                                                                 ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ ස‍ටහන් කරන්න ඔබේ Comment  එක මටශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!
SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න