ඔන්න යාලුවනේ අද මම කියලා දෙන්න හදන්නේ goolge follow button
එකේ පින්තුරට වෙනස් කරන ආකාරයයි.මේ පිලිබදවනම් ඉතෙන් කියන්න දෙයක් නේ .අපි කෙලින්ම වැඩේට බහිමු.1. මුලින්ම හැමදාමත් වගේ template එක backup එකක් දාගෙන ඉන්න.
2. දැන් layout
වලට ගිහින් කැමති තැනකින් add gadget
එක open කරගෙන HTML/JavaScript එකක් open කරන්න.
1.

PLACE YOUR BLOG ID HERE කියන තැනට ඔයාගේ බ්ලොග් එකේ ලින්ක් එක ලබාදෙන්න.හරි ඔන්න වැඩේ අහවරයි.දෙන ඉතෙන් save කරලා බලන්න වැඩේ කොහොමද කියලා.comment එකක් දාන්න අමතක කරන්න එපා.
** මෙය නැරබු හා කියැවූ ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි **
ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ සටහන් කරන්න ඔබේ Comment එක මටශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!
Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න