අපි අද බලමු කොහොමද බ්ලොගේ එකේ තිබෙන ලිනක්ස් ලගට mouse point එක ගනියපුවාම එම ලින්ක්ස් rainbow colours විදියට animate වන්නේ කියලා.මේ ක්‍රමයනම් කලාතුරකින් තමා බ්ලොග් ඒකක දක්නට ලබන්නේ.හරි එහනම් අපි වැඩේ පටන් ගමු.
· පළමුව template එකේ copy එකක් දාගෙන තියා ගන්න.දැන් template එකට යන්න.
· දැන් ctrl+F මගින් <head> එක හොයාගන්න. ඊට පස්සේ පහල තිබෙන code එක <head> එකට පහල පේලියේ copy කරලා paste කරන්න.
· හරි දැන් save කරලා බලන්න කොහොමද වැඩේ කියලා. පට්ටටම ඇති.එහෙනම් තවත් වැදගත් දෙයකින් හමුවෙනු.
** මෙය නැරබු හා කියැවූ ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි **
ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ සටහන් කරන්න ඔබේ Comment එක මටශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න