ඔයාගේ බ්ලොග් එකටත් Random Posts ලිස්ට් එකක් දාමුද?



                                                             ඔන්න යාලුවනේ අද මම කියලා දෙන්න හදන්නේ . popular post වලට අමතරව තවත් පොස්ට් සෙට් එකක් දාන විදියයි. ඇත්තම කිව්වොත්  Random Posts list එකක් තමා add කරන්න හදන්නේ. හරි එහෙනම් අපි දැන් වැඩේ පටන් ගමු.


  • ·         පළමුව ඔබේ template එක copy එකක් දාගන්න.notepad එකට.
  • ·         දැන් layout වලින් කැමති තැනක add gadget එකක් දාගන්න්න. එහි HTML/JavaScript එක                         තෝරාගන්න.  
  • ·         දැන් පහල්ල තියන codes ටික copy කරගෙන HTML/Javascript එකට paste කරන්න.


දැන් save කරලා බලන්නකෝ කොහොමද කියලා.වැඩේ ගැන comment එකක් දාන්න අමතක කරන්න එපා...



** මෙය නැරබු හා කියැවූ  ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි  **
                                                                 ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ ස‍ටහන් කරන්න ඔබේ Comment  එක මටශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!


SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න