කොහොමද යාලුවනේ...ඔන්න මම අද කියලා දෙන්න හදන්නේ.online ඔයාගේ ෆොටෝ එකකට water mark දාන විදිය, ෆොටෝ collation හදන හැටි වගේ තවත් බොහෝදෙ ෆොටෝස් සදහා මෙමගින් සිදු කල හැකිවේ. මෙම site එකේ නම picmonkey ය. මෙවැනි site තව බොහෝ ඇත. ඉදිරියේදී ඒවා දීමටද බලාපොරොත්තු වෙමි. හරි එහෙනම් මම කියලා දෙන්නම් මෙම site එකෙන් කොහොමද ෆොටෝස් වලට water මාර්ක් දාන හැටි. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු.
මුලින්ම මේ
site එකට යන්නකෝ..
ඔයා add කරපු ෆොටෝ එකට ගිහින් edit a photo කරන්න.
ඉන් පසු text button එකට click කරන්න
දැන් ඔබට water mark එක දාන්න ඕන කැමති වචනය ලබා දෙන්න
පහල ආකාරයට ඔබට අවශ්‍යනම් hardness එක වගේ change කරන්න පුළුවන්.
එහෙනම් ඔය site එකකට ගිහින් වැඩේ කරලම බලන්නකෝ කොහොමද කියලා....අපි ගියාඅ එහනම්.
** මෙය නැරබු හා කියැවූ ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි **
ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ සටහන් කරන්න ඔබේ Comment එක මටශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!
Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න