
හොදයි එහෙනම් දැන් අපි වැඩේ පටන්ගමු,
මුලින්ම පහලින් එම software එක බාගන්න.

ඉන් පසුව කරන්න තියන්නේ ඔබේ ෆෝන් එකට memory card එක ඇතුලත් කර Data cable එක මගින් පරිගණකය වෙත සම්බන්ද කරන්න. ඒ අතර තුරදී ෆෝන් එක භාවිතා කරන්න එපා.{වෙනයම් දෑ click කිරීමෙන් වල කින්න.} (Insert card into your phone but don’t access it through phone)
දැන් ඔබ download කරගත් software එක open කරගන්න. ඉන් පසුව එම software එකෙන් memory card එකෙක් path එක open කරන්න.(Run FExplorer and Open the path C:\system)
ඉන් පසු එහි ඇති mmcstore කියලා file එකක් එය ඔබේ පරිගණකයට copy කරගන්න. copy කරගෙන එහි නම වෙනස් කරන්න mmcstore.txt ලෙස. (You will find a file called mmcstore ,rename the file mmcstore.txt)
දැන් Notepad එකක් open කරන්න. දැන් අර කලින් නම වෙනස් කල File එක ඇදන් ගිහින් Notepad එක උඩට ඇත අරින්න. නැත්නම් open with වලින් එම file එක open කරගන්න. (Copy that file(mmcstore.txt) to your pc and open that file in notepad)
හරි එම file එක notepad එකෙන් open කරාට පස්සේ එම file එකේ තියනවා ඔබ දැම්ම password එක. හේ හේ හේ හේ හේ හේ ඔන්න එහෙනම් ඒ password එක දීලා open කරගන්නකො ඔයාගේ memory එක හේ හේ. (You will find your password in that file... Enjoy
Stay Connected ... !)
හරි ඔන්න එහෙනම් වැඩේ එවරයි හොදේ. මෙම ක්‍රමය තමා බොහෝ දෙනා භාවිතා කරන්නේ. එහෙනම් මෙම ක්‍රමය භාවිතා කරලා මොකක් හරි අවුලක් තිබ්බොත් අනිවා කියන්න. එහෙනම් මෙවැනි අලුත් දෙයකින් හමුවෙමු ඔබට ජය වේවා!!
meka xp walata wada naddaa?
ReplyDeletenokia aplicatn instaler fil ekak vdiyata enne..
winrar එකෙන් open කරලා බැලුවද ?
ReplyDeleteමේකත් බලන්න ,
http://www.sabernova.com/2012/09/how-to-bypass-your-memory-card-without.html