Bootable Pen Drive එකක් හදාගන්න ආකාරය.



              අද වන විට බොහෝ දෙනා තම පරිගණකය බූට් කරගන්නේ (format) කරගන්නේ bootable CD එකක් හෝ DVD එකක් මගිනි. නැවත තාක්ෂනයේ දියුණුවත් සමගම මේ වන විට USB මාර්ගයෙන්ද තම පරිගණකය බුට් කරගැනීමේ අවස්තාවක් ලැබී ඇත.මම මිට කලින් ඔබට කියා දුන්න power ISO software එක මගින් කොහොමද bootable CD එකක් හෝ DVD එකක් හදාගන්නේ කියලා. දැන් මම කියලා දෙන්න  හදන්නේ bootable CD සැදිමටම කියාපු මෘදුකාංගයක් ගැනය. හරි අපි එහෙනම් බලමු කොහොමද ඒය කරන්නේ කියලා.

මුලින්ම පහල ලින්ක් එකෙන් මෙම software එක බාගන්නකො,




දැන් එම software එක Open කරගන්නකො. ඉන් පසුව පින්තුරේ ආකාරයට සිදු කරන්න.

පහල පින්තුරේ ආකාරයට Browse කියන button එක මගින් ඔබගේ ISO file එක ලබා  දෙන්න.
(CD එකක් හෝ DVD එකක තිබෙන bootable CD එක copy එකක් ලබාගැනීමට අවශ්‍ය නම් Nero software එක download කරගෙන එහි තිබෙනවා option එකක් Copy Disk කියලා එමගින් ඔබට අවශ්‍ය bootable CD එක හෝ DVD එක copy එකක් ලබා ගන්න. නෙරෝ මෘදුකාංගය අවශ්‍ය නම් මෙතනින් යන්න.)
install windows 8 pen drive 1

දැන් USB device කියන එකට click කරන්න 

 install windows 8 pen drive 2
 දැන් Begin Copying කරන්න.


install windows 8 pen drive 3
ඉන් පසුව පහල පින්තුරේ ආකාරයට වින්ඩොව් එකක් එයි එය එහි තිබෙනවා cancel කියා button එකක් එය click කරන්න.

install windows 8 pen drive 4

දැන් copy වෙනවා පෙනේ. copy වෙලා එවර උනාට පසුව restart කරලා බලන්න වැඩේ කොහොමද කියලා. ගින්න්දර වගේ වැඩ ඇති .

install windows 8 pen drive 5

හරි ඔන්න එහෙනම් වැඩේ අවසන් . මෙම විදියට ඔබගේ පරිගණකය බුට් කරගැනීමට අවශ්‍යනම් කරලා බලන්නකෝ. මොකක් හරි අවුලක් තිබ්බොත් කියන්න. එහෙනම් තවත් මෙවැනිම වැඩ කෑල්ලකින් හමුවෙමු. ඔබට ජයවේවා!!
SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න