ඔබගේ මෙහෙයුම් පද්ධතියේ Logon image එකට ඔබට කැමති පින්තුරයක් ලබා දෙන ආකාරය




                                   අද වන විට පරිගණකයකට නැතුවම බැරි දෙයක් වන්නේ පරිගණක මෙහෙයුම් පද්ධතියයි. සමහර පරිගණකවල මෙහෙයුම් පද්ධතිය තුල තිබෙන Logon  image එක  බොහෝ දෙනෙකුගේ තිබෙන්නේ මෙහෙයුම් පද්ධතිය විසින් ලබා දෙන Image එකයි.  පරිගණකය තාක්ෂනය පිළිබද මනා දැනුමක් නොමැති බොහෝ දෙනා සිතන්නේ එම Logon  image එක වෙනස් කල නොහැකි දෙයක් කියාය. එහෙත් පරිගණක තාක්ෂනය පිළිබද මනා දැනුමක් සහිත අන්තර්ජාලය තුල සැරිසරන සෑම කෙනෙකුම වගේ දන්නා දෙයක් තමා එම Logon  image එක ට අපට කැමති පින්තුරයක් ලබා දිය හැකි බව.අද මම ඒ දන්නේ නැති අයට කියලා දෙන්න යන්නේ කොහොමද ඔබගේ පරිගණකයට ස්ථාපනය ක‍ර ඇති මෙහෙයුම් පද්ධතියේ Logon  image එක වෙනස් කරගන්නේ කියලා.හරි එහෙනම් අපි දැන් බලමු කොහොමද කරන්නේ කියලා.

හරි එහෙනම් අමුතුවෙන් වීස්තර කිරීමක් අවශ්‍ය වන්නේ නැනේ අපේ කට්ටියට ඕනේ ලින්ක් එකනේ හරි එහෙනම් පහලින් ලින්ක් එක බාගෙනම බලන්න වැඩේ කොහොමද කියලා. පහල තිබෙන ලින්ක් දෙකෙන් කැමති එකක් බාගන්න.


හරි දැන් download කරගත් පසු ඔබේ පරිගණකයට එය ස්ථාපනය කර අත්හදා බලන්න වැඩේ කොහොමද කියලා.  එම පින්තුරේ වෙනස් කරගන්නා ආකාරය අවශ්‍ය නම් පහල පින්තුරේ ආකාරයට සිදු කරන්න.


    කියන තැනට click කරන්න එවිට ඔබට එයි ඔබගේ පරිගණකය තුල ඇති folders සෙට් එක ඒ තුලින් ඔබට අවශ්‍ය පින්තුරේ ඇති තැනට ගිහින් පින්තුරය ලබා දෙන්න.

              හරි ඔන්න එහෙනම් දැන් වැඩේ හරි කියා මම සිතනවා. මොකක් හරි අවුලක් තිබ්බොත් මතක් කරලා comment එකක් දාල තියන්න. එම ගැටලුව විසදන ආකාරය පිළිබවද කියා දෙනු ඇත. හරි එහෙනම් අපි දෙනාට නවතිනවා. තවත් මෙවැනිම අලුත් දෙයලින් නැවත හමුවෙමු.ඔබට ජය වේවා!!
SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න