Internet Cyclone මගින් අන්තර්ජාලයේ වේගය වැඩි කරගන්න ආකාරය



                                                          අද වන විට බොහෝ දෙනා අන්තර්ජායල භාවිතා කරමින් සිටි. අන්තර්ජාලය භාවිතා කිරීම සදහා පුද්ගලයින් විවිද පැකේජ වර්ග භාවිත කරයි.  එසේම පැකේජ වෙනස් වීමත් සමගම අන්තර්ජාලය  භාවිතා කිරීමට ඇති වේගයද වෙනස්වේ. එත සමගම අන්තර්ජාල වේගය වැඩි කරවීමටද විවිද වූ ක්‍රම ඇත. සමහරක් අයට එම ක්‍රම සාර්ථක වන්නත් පුළුවන් නොවන්නත් පුළුවන්. හොදයි අද එහෙනම් අපි බලමු එවැනිම ක්‍රමයක් එනම් අන්තර්ජාලය භාවිතා කිරීමේ වේගය වැඩි කරවීමේ ක්‍රමයකි. ඒ සදහා පොඩි software එක භාවිතා කිරීමට සිදු වේ. එහනම් අපි බලමු කොහොමද කරන්නේ කියලා.

පහල තිබෙන්නේ software එක Download කරගෙන install කරාට පසුව පෙනෙන වින්ඩෝ එකයී. පහල තිබෙන පින්තුරේ ආකාරයට ඔබ මෙම software එක download කරාට පසුව වෙනස් කම් කරන්න. එම software එකේ නම තමා Internet Cyclone

 Internet-cyclone-1.99

එහෙනම් පහලින් එම software එක Download කරගන්න  කරගන්න.





            හරි ඔන්න එහෙනම් දැන් වැඩේ එපමණයි. මතක් කරලා පින්තුරී ආකාරයට ඔබ Download කරගත් software එකේ වෙනස් කම් සිදු කරන්න. හරි එහෙනම් දෙනාට මමං නවතිනවා මෙය සිදු කරගෙන යාමේදී මොකක් හෝ ගැටළුවක් මතුවුවහොත් කියන්නකෝ. එහෙනම් ඔබට ජයවේවා!!





SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

1 comments:

Comment එකක් දාගෙනම යන්න