Right Click කර Uninstall කරගන්නා ආකාරය.



                    අද වන විට සමහරක් පුද්ගලයින් වඩාත් ප්‍රියකරන්නේ මෘදුකාංග එකතු කර ඒවා ස්ථාපනය කරගෙන ස්වයං අධ්‍යාපනය ලැබීමටය. සමහර පුද්ගලයින් වඩාත් ප්‍රියකරන්නේ ගේම්ස් ස්ථාපනය කරගෙන විනෝදයක් ලබාගැනීමටය. සමහර මෘදුකාංග ස්ථාපනය කිරීමේදී එම software එකට අමතරව වෙනත් softwares ද ස්වයන්ක්‍රියව ස්ථාපනය වනු ඇත. එම softwares හෝ තමටා අනවශ්‍ය software පරිගණය තුලින් ඉවත් කරගැනීම සදහා බොහෝ දෙනා සිදු කරන්නේ software එක ස්ථාපනය කර Folder එක වෙත ගොස් Uninstall කිරීමයි. ඊට වඩා පහසු ක්‍රමයක් තිබේ. ඒ Right Click කර uninstall කිරීමයි. හරි එහෙනම් අපි බලමු කොහොමද එය කරන්නේ කියලා.

ඒ සදහා පොඩි software එකක් ඔබේ පරිගණකයට ස්ථාපනය කිරීමට අවශ්‍ය වේ. එය පහලින් Download කරගන්න.



software එක ඔබේ පරිගණකයට ස්ථාපනය කරගත් පසුව කිසිදු දෙයක් කිරීමට අවශ්‍ය නොවේ. ස්වයංක්‍රියාවම  Right Click  බාර් එක වෙත එකතු වනු ඇත.

                  හරි ඔන්න ඒ වැඩෙත් හරි. එහෙනම් වැඩේ කරලා බලලා කියන්නකෝ වැඩේ කොහොමද කියලා.මොකක් හරි ගැටළුවක් වුවහොත් කියන්න.. එහෙනම් ඔබට ජය වේවා!!
SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න