අද වනවිට බොහෝ දෙන අන්තර්ජාලයෙන් තමාට අවශ්‍ය දෑ download කරගැනීම සදහා භාවිතා කරන්නේ Internet Download Manger හෙවත් IDM නම් මෘදුකාංගයයි.ට්ඨාවත් සමහරු වැඩි MB ප්‍රමාණයක් තිබෙන files Download කරගැනීම සදහා Utorrent නම් මෘදුකාංගයද භාවිතා කරනු ලැබේ.එම ටොර්රෙන්ට් files ද ID එකෙන් බාගැනීමේ ක්‍රමයක් ද පවතී එම ක්‍රමයත් ඉදිරියේදී කියලා දෙන්නම්.හරි දෙන අපි බලමු IDM මෘදුකාන්ගය මගින් යම් යම්කිසි දෙයක් Download කරගන්නවානම් එම Download වන වේගය වැඩි කරගන්නා ආකාරයයි. එසදහා පොඩි software එකක් බාගැනීමට සිදුවේ.පහල තිබෙන්නේ මෙම software එක Download කරගත් පසු පෙනෙන ආකාරයයි... Download කරගත් පසු software එක open කරගන්න. ඉන්පසුව software එක තුල තිබෙනවා Optimize IDM කියා button එකක් එයට click කරන්න.

පහලින් බාගන්නකො.
හරි දැන් download කරලා බලන්නකෝ වේගයේ කිසියම් හෝ වෙනසක් සිදු වී ඇත්දැයි කියලා.ඔබට බැලු බැල්මට ඒවගක් පෙනෙන්නට නොතිබුවත් download Speed එක බැලීමට ඇති මෘදුකාංගයකින් හෝ online බැලීමට හැකි site එකකින් බැලුවහොත් ඔබට ඒවග සනාත කරගැනීමට හැකිවේ.
හරි ඔන්න දැන් වැඩේ අහවරයි. මොකක් හරි ගැටළු සහගත් බවක් මතු වුවහොත් කියන්නකෝ. එහෙනම් තවත් මෙවැනිම අලුත් දෙයකින් හමු වෙමු. ඔබට ජය !!

0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න