Google Tricks ඔබ මිට කලින් දැකලත් ඇති.මෙය සිදු කල යුත්තේ Google search Bar එකට පහල තිබෙන Codes ඇතුලත් කරලා search කියන button එක click කිරීම පමණයි. එවිට Google වෙබ් අඩවියේ යම් යම් වෙනස් වීම් සිදුවේ. මෙය සිදු කළා කියලා ඔබේ වෙබ් බ්‍රොව්සෙර් එකටවත් පරිගනකයටවත් කිසිදු හානියක් සිදු වන්නේ නැත. හරි එහෙනම් පහල තිබේ codes ඇතුලත් කර බලන්නකෝ වැඩේ කොහොමද කියලා.
- let it snow
- google gravity
- elggog
- do a barrel roll
- who’s awesome
- tilt
- who is the cutest
- google loco
- lol limewire
- epic google
- rainbow google
- annoying google
- google pacman
- google heart page
- google magic
- google (color name)
- epic box
- sexy snape
- google sphere
- weenie google
හරි ඔන්න එහෙනම් එහෙනම් බලන්නකෝ වැඩේ කොහොමද කියලා. හේ හේ හේ හේ හේ පට්ටම වැඩ කෑලි ටිකක් තම තියන්නේ කරලා බලලම කියන්නකෝ වැඩේ කොහොමද කියලා.මොකක් හැකි ගැටළුවක් මතු වුවහොත් කියන්නකෝ.එහෙනම් තවත් මෙවැනිම අලුත් දෙයකින් හමුවෙමු. ඔබට ජය!!
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න