Android ආරක්ෂාවට Avast

                                                 අද දින වල බොහෝ ජනප්‍රිය වෙමින් පවතින ස්මාර්ට් ෆෝන් මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන්නේ android මෙහෙයුම් පද්ධතියයි. ඒවගේම අද වනවිට බොහෝ පරිගනක වයිරස් වලින් බේරීම සදහා  බොහෝ දෙනා තම පරිගණකයට ස්ථාපනය කර ඇති වයිරස් ගාඩ් එක වන්නේ අවස්ට් විරස් ගාඩ් එකය. අද මම ඔයාලට ලියලා දෙන්න හදන්නේ android වෙත අවස්ට් ස්ථාපනය කරගැනීමයි.

Mobile Security & Antivirus - screenshot

Mobile Security & Antivirus - screenshot

Mobile Security & Antivirus - screenshot

Mobile Security & Antivirus - screenshot

Mobile Security & Antivirus - screenshot

Mobile Security & Antivirus - screenshot

                ඒ සදහා මම හැමදාමත් ලබා දෙන වෙබ් අඩවියට තමා අපිට යන්න වන්නේ ඒ තමා Google play එහි තමා android apps ගබඩා කරන්නේ. අපි එහෙනම් ගබ්බදාවෙනම් ලබා ගමුකො හික් හික් හික් හික් ..එහෙනම්  android වෙතින් පිවිසි පහලින් බාගන්නකො.




හරි ඔන්න එහෙනම් මෙම app එක Download කරගෙනම බලන්නකෝ. ඔබේ පරිගණකයට මෙන්ම ආරක්ෂාවක් ඔබේ android ස්මාර්ට් ෆෝන් එකටද ලබා ගත හැකිය. එහෙනම් දෙනාට මම නවතිනවා මොකක් හරි අවුලක් තිබ්බොත් කියන්නකෝ. එහෙනම් මම ගියා, ඔබට ජයවේවා!!
SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න