අද වන විට සෑම කෙනෙකුම දන්නා Facebook තුල විවිද වූ නව සංස්කරණ (New Update)
සිදු වෙමින් පවතී. එම සංස්කරණ වල ප්‍රතිපලයක් වශයෙන් තමා Photo Comment Option
එක නිපදවූයේ.එය Facebook වාසින් හට ඉතාමත් වැදගත් දෙයක් ව පවතී. සමහරක් අයට එය වදුරාට කන්නාඩි හම්බ උනා වගේ තමා ඉතෙන් හික් හික් හික් හික්. මම අද කියලා දෙන්න හදන්නේ Facebook තුල ඇති පින්තුර ලොකු කර බැලීමට හැකි ආකාරයකි. මෙය ස්වයන්ක්‍රියව සිදුවේ.මෙය සමහරක් අයගේ වෙබ් බ්‍රොව්සර් තුල පවතිනු ඇත. මම අද කියලා දෙන්නේ Google Chrome
සදහාය. හරි එහෙනම් අපි බලමු කොහොමද කරන්නේ කියලා.
Fire Fox එකෙන් ගන්න බැලුවා එත් එය අයිතිකරු විසින් ඉවත් කර ඇත.
මුලින්ම ඔබේ වෙබ් බ්‍රොව්සර් එක open කරලා පහල තිබෙන්න ලින්ක් එකට click කරන්න.
ඉන් පසු පහල පින්තුරේ ඇති ආකාරයේ button එකක් ඇති. අයට click කරලා ඔබේ වෙබ් බ්‍රොව්සර් එක තුලට ස්ථාපනය කරගන්න.
පහල ආකාරට ඔබට මෙහි Settion වෙනස් කල හැකිය.
හරි ඔන්න එහෙනම් දැන් වැඩේ අවසන්. මේ Trick එක භාවිතා කරලම බලන්නකෝ කොහොමද කියලා. එහෙනම් දැනට මම යනවා තවත් මෙවැනිම අලුත් දෙයකින් හමු වෙමු. ඔබට ජයවේවා!!
Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න