ඔබේ like page එකට ඔබට කැමති ගානක් like ගන්නා විදිය 100% වැඩ


                                  කොහොමද යාලුවනේ ඔන්න අද මම ඉන්ටෙර්නෙට් එකේ ඉද්දි දැක්ක පට්ටම පට්ට දෙයක්  හික් හික් හික් හික්. බ්ලොග් ලියන අය ගොඩාක් කැමති තමා ගේ බ්ලොග් එකට likes වැඩියන් තියන්වාටනේ. ඔන්න එහෙනම් අද මම කියලා දෙන්නම් ඔයාට කමති ගානක් likes ගන්න විදිය. ඒ කිව්වේ අපි හිතමුකෝ ඔයාට ඕනේ ලීකේ 20000ක් විතර කියලා ඒ ගාන ඔයාට like කල විදියටම පෙන්නන්න තමා මේ හදන්න යන්නේ. හේ හේ හේ හේ හේ.හරි එහෙනම් අපි වැඩේ දැන් පටන් ගමු,

මෙය විශේෂයෙන් කියන්න ඕනේ. >> මෙය අදාළ වන්නේ බ්ලොග් ලියන්නන්ට පමණි  <<,

                         මෙහි ඇත්ත වශයෙන්ම වෙන්නේ ඔයා කැමති ගාන දැම්මට පස්සේ ඔයාගේ බ්ලොග් එකෙට දාන්න java script එකක් දෙනවා ඒ script එක ඔයාගේ facebook like box එක වෙනුවට add කරානම් ඔන්න වැඩේ හරි. එතකොට වැටෙන්නේ ඔයාගේ facebook like page එකට ඔයා දාන ගාන like කරා කියලා තමා.හික් හික් හික්

මේ තියන්නේ මගේ likes ගාන හික් හික් ඔන්න දැන් අපි තමා ලොකුම බ්ලොග් අඩවිය හේ හේ හේ  Hikiz.... 





හරි ඔන්න එහෙනම් දැන් වැඩේ පටන් ගමු,

මුලින්ම මෙතනින් වෙබ් අඩවියට පිවිසෙන්න.


හරි දැන් පින්තුරේ ආකාරයට 1 කියන තැනට දෙන්න ඔයාට ඔන්න likes ගාන. :D

2 කියන තැනට දෙන්න ඔයාගේ like page එකේ url එක.

දැන් 3 න කියන තැනට click කරන්න.



එවිට පහල ආකාරයට java script එකක් එයි.එම script එක ඔයාට කැමති තකට ඔයාගේ බ්ලොග් එකට save කරගන්න. (මෙම ක්‍රමය සාර්ථක වන්නේ ඔයාගේ facebook like button එක තිබෙන තැනට add කරානම් තමා ;)  හේ හේ හේ හේ )



ඔන්න එහෙනම් වැඩේ එවරයි. දෙන බලන්නකෝ මොකද වෙලා තියන්නේ කියලා.මම කිව්වා විදියටම ඔයා දන්නා ගාන likes විදියට ඇවිත් ඇති.
                හරි ඔන්න එහෙනම් පට්ට වැඩක් අද මම කියලා දුන්නා. මොකක් හරි අවුලක් තිබ්බොත් කියන්න.හරි එහෙනම් මෙවැනිම fake වැඩකින් නැවත හමුවෙමු හික් හික් හික් හික් . එහෙනම් ඔන්න ඔබට ජයවේවා!!

SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න