පරිගණක තාක්ෂනය පැමිණීමට පෙර බොහෝ දෙනා පුරුදු වී සිටියේ රුපවාහිනියේ යන ටෙලි නාට්‍ය වැනි රුපවාහිනය ආශ්රිත වැඩසටහන් නැරබිමටය. අද වනවිට තාක්ෂණයේ දියුණුවත් සමගම අන්තර්ජාලය තුලින්ද රුපවාහිනිය බැලීමට පුලුවනය. සමහරු කැමති අප රටේ රුපවාහිනි නාලිකා බැලීමට වඩා වෙනත් රට වල රුපවාහිනි නාලිකා නැරබිමටය. අන්තර්ජාලයේ තුල ඇති වෙබ් අඩවි තුලින් වඩාත් ජනප්‍රිය වෙබ් අඩවියක් වන facebook තුලින්ද අද වනවිට වෙනත් රටවල රුපවාහිනි නාලිකා නැරබිමේ වාසිය ලබා දී ඇත. එය facebook තුල වූ නව පිබිදිමකී. ඇත්ත වශයෙන්ම කිවහොත් මෙය facebook app එකකි. හරි අපි එහෙනම් බලමුකෝ මොකක්ද මේ ටීවී සීන් එක කියලා,
හොදයි දැන් ඔබට කරන්න තියන්නේ facebook app එක වෙත පිවිසීමයි.ඔබගේ facebook search bar එකේ type කරන්න TVdream app කියා එවිට ලැබෙන app එකටච්ලික් කරන්න.
ඉන් අනතුරුව ඔබට ලැබේ ok කරන්න කියා command එකක් එය ok කරන්න. (සමහර විට)
ඉන් පසුව පහල පින්තුරේ ආකාරයට ඔබට දිස්වේ facebook ටීවී එක. හේ හේ හේ හේ හේ හේ.
ඉහල තිබෙන පින්තුරේ රතු පාට කර ඇති තීරුවෙන් තමා වෙනත් නාලිකාවකට මාරුවන්නේ.
හික් හික් හික් හරි ඔන්න එහෙනම් facebook එකෙනුත් කට්ටිය ටීවී බැලුවා එහෙනම් හේ හේ හේ හේ හේ. එහෙනම් දැනට මෙපමණයි. තවත් මෙවැනිම අලුත් දෙයකින් නැවත හමුවෙමු.ඔබට ජය!!
Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.
>>>>> Download Now
ReplyDelete>>>>> Download Full
>>>>> Download LINK
>>>>> Download Now
>>>>> Download Full
>>>>> Download LINK