ඔයාගේ බ්ලොග් එකට Calculator එකක් add කරමුද

            ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාගේ බ්ලොග් එකට Calculator එකක් add කරන විදිය
   හරි එහෙනම් අපි වැඩේ පටන් ගමුකො ..








1.මුලින්ම ඔයාගේ බ්ලොග් එකේ
  Layout  වලට ගිහින් ඔබට කැමති තැනකට  Add a Gadget කරන්න. එතනින්  HTML/JavaScript  එක ගන්න. පහල තියන codes ටික copy (Ctrl+C මගින්) කරගෙන HTML/JavaScript එකට  paste (Ctrl+P මගින්) කරන්න








2.දැන් save කරන්න .

3. හරි ඔන්න  එහෙනම් බොරු වැල් වැටාරම් නැතුව කෙටිකාලයක් තුල පොඩි වැඩක් කියලා දුන්නා. දැන් බලන්නකෝ කොහොමද කියලා බඩුවගේ වැඩ ඇති . 










** මෙය නැරබු හා කියැවූ  ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි  **
                                                                 ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ ස‍ටහන් කරන්න ඔබේ Comment  එක මට ශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!




SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න