ඔන්න යාලුවනේ අද මම දෙන්න හදන්නේ GTA ලා ගහපු දැනට තියන version සෙට් එක..ඔබ මිට කලින් GTA ගේම්ස් ගහලා, දැකලා ඇති ...එත් ඒවාට වඩා පට්ටම performance තියන version එකක් තමා IV…GTA ගහන ගේම්ස් ගහන්න අපේ කට්ටිය මෙච්චර කැමැත්තක් දක්වන්නේ මෙම ගේම් එක සාමාන්‍ය ජිවිතයේ අපි කරන ක්‍රියාකාරකම් උපයෝගී කරගෙන නිර්මාණය වීම නිසාය...තවද මෙම GTA games වල විශේෂත්වය වන්නේ ගේම් එක පහසු කිරීම සදහා cheets codes ලබාදීමයි ..එම චීට් පාවිච්චි කර ගේම් එක play කරන විට ගේම් එක කෙරෙහි ඇතිවන කම්මැලි කම නැතිවී යන අතර ගේම් එක තව තවත් සෙල්ලම් කිරීමට ඇතිවන ආශාවද වැඩි වනු ඇත...හැබැයි මෙම ගේම් එක නිර්මාණය වී ඇත්තේ ඇමරිකානු සමාජයට අනුකුලවය...(එයට හේතුවා ඔබ දන්නවා ඇති කියා මම සිතමි ;))..ඔන්න එහෙනම් වැඩේ පටන් ගමුකො...GTA 3 එකේ සිට දැනට ඇවිත් තියන new vision වන GTA IV දක්කවා ඇත .
GTA 3

මෙතියන්නේ ගේම් එකේ performance ….
Pentium III 450MHZ
64MB RAM16MB Direct3D Graphics Card
Directx Compatable Sound Card
8X CDROM
500MB Free Hard Drive Space
Win 98/ME/NT/2000/XP
මෙන්න ලින්ක් එක මෙතනින් බාගන්නකො ....
GTA vice city
මෙතියන්නේ ගේම් එකේ performance ….


මෙන්න ලින්ක් එක මෙතනින් බාගන්නකො ....
GTA IV

මෙතියන්නේ ගේම් එකේ performance ….
මෙන්න ලින්ක් එක මෙතනින් බාගන්නකො ....
ඔන්න එහෙනම් versions සෙට් එක දුන්නා දැන් තියන්නේ ගහලම බලන එක තමා..ගහලා බලලා කියන්නකෝ වැඩේ කොහොමද කියලා...
** මෙය නැරබු හා කියැවූ ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි **
ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ සටහන් කරන්න ඔබේ Comment එක මටශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!
0 comments:
Post a Comment
Comment එකක් දාගෙනම යන්න