Linux Mint 10 KDE



                                               ඔන්න යාලුවනේ අද මම ගෙනාවා OS (Operating system) එකක්. ඒ තමා  Linux Mint 10 KDE  . ඔයාලා සමහර විට අහලත් ඇති . මෙම OS එක download කරන්න වන්නේ torrent වෙබ් site එකෙන් තමා යාළුවා...ඒ සදහා utorrent software එක ඕන කරනවා...

Linux Mint 10 KDE (x86/x64/2011)




මෙම OS එක ඔය දාගන්නවනම් ඔයාගේ computer එකේ මෙම  Requirements තියන්න ඕනේ යාළුවා නැත්නම් මේක support නැති වන්න පුළුවන්..

      System  Performance


  • 1 GHz x86 processor
  • 1 GB RAM
  • 10 GB disk space
  • 1024 x 768 monitor resolution
  • 3D accelerated VGA compatible

 මේ තියන්නේ OS එකෙ පින්තුරයක් 

Screenshot

මේ මේ. මේක තමයි ලින්ක් එක පට්ටට වැඩ ඇ ...............
                                             
                 http://ka.tt/linux-mint-14-kde-32-bit-t6928852.html


 ඔය දීල තියන ලින්ක් එකට ගීයාම මේවගේ එකක් ඇති




එකෙ ඇති මේ වගේ icon එකක් එකට click කරන්න  එතකොට utorrent software එකට ඔයා download කරන්න යන file එක යනවා.



ඔයාගාව utorrent software එක නැත්නම් මේකෙන් ගන්න,
මේ මේ. මේ ඉන්නේ utorrent මල්ලි හොදේ..

http://en.kioskea.net/download/download-74-utorrent

දැකලා නැත්නම් මෙන්න මේවගේ තමා utorrent මල්ලි බලාගන්නකෝ.ලස්සනද කියලා 


ඔයා  download වෙන්න click කර ගමන් මෙන්න මේවගේ පොඩි තීරුවක් වගේ utorrent software එකට එනවා

   එකෙ තියනවා  ඔය download කරන software එක size එකයි  දැනට download වෙලා තියන MB ගානයි ඔය download දාපු software එක download වෙන්න යන වෙලාවයි පෙන්නනවා..හ්ම්ම්ම් ඔන්න එහනම් download කරනවිදියයි ඔක්කොම කියලා දුන්නා හොදේ..එහනම් ඉතෙන් දැන් තියන්නේ download  කරලා බලන එක තමා ...!!


එහෙනම් තවත් පොස්ට් එක කින් හම්බ වෙමු .......












easymoblog,blog,write,writing,edit ** මෙය නැරබු හා කියැවූ  ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි  **
                                                                 ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ ස‍ටහන් කරන්න ඔබේ Comment  එක මට ශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!












SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න