Mac OS X 10.7 Lion Golden Master (11A511)



                                              ඔන්න යාලුවනේ අද මම ගෙනාවා OS (Operating system) එකක්. ඒ තමා  Mac OS X 10.7 Lion Golden Master (11A511)    . ඔයාලා සමහර විට අහලත් ඇති . මෙම OS එක download කරන්න වන්නේ torrent වෙබ් site එකෙන් තමා යාළුවා...ඒ සදහා utorrent software එක ඕන කරනවා......

Mac OS X 10.7 Lion Golden Master (11A511)

                                
                                මේ තියන්නේ ඩෙස්ක්ටොප් එකේ පින්තුරයක්.



මෙම OS එක ඔය දාගන්නවනම් ඔයාගේ computer එකේ මෙම  Requirements තියන්න ඕනේ යාළුවා නැත්නම් මේක support නැති වන්න පුළුවන්..

     System  Performance

In order to install Mac OS X 10.7 you will need:
  • Intel Core 2 Duo, Core i3, Core i5, Core i7, or Xeon processor
  • 2GB of RAM
  • Mac OS X 10.6.6 or later with the Mac App Store installed
  • At least 4GB of additional disk space to accommodate the download, but more is obviously recommended

මේ මේ. මේක තමයි ලින්ක් එක පට්ටට වැඩ ඇ ...............
                                             
http://isohunt.com/torrent_details/319361409/?tab=summary


මේ ආකාරයට download කරන්න.,

මේ ආකාරයට download කරන්න.,
ඔය දීල තියන ලින්ක් එකට ගීයාම ඔයාට එන වෙබ් page එකේ ඔය දීල තියෙනවා වගේ තැනක් ඇති එකේ තියනවා Download .torrent කියලා තැනක් එකට click කරන්න. එතකොට utorrent software එකට ඔය download කරන්න යන file එක යනවා.




 ඔයා ගාව utorrent software එක නැත්නම් මේකෙන් ගන්න,
මේ මේ. මේ ඉන්නේ utorrent මල්ලි හොදේ..

http://en.kioskea.net/download/download-74-utorrent
දැකලා නැත්නම් මෙන්න මේවගේ තමා utorrent මල්ලි බලාගන්නකෝ.ලස්සනද කියලා 


ඔය download වෙන්න click කර ගමන් මෙන්න මේවගේ පොඩි තීරුවක් වගේ utorrent software එකට එනවා එකෙ තියනවා 

 ඔය download කරන software එක size එකයි  දැනට download වෙලා තියන MB ගානයි ඔය download දාපු software එක download වෙන්න යන වෙලාවයි පෙන්නනවා..හ්ම්ම්ම් ඔන්න එහනම් download කරනවිදියයි ඔක්කොම කියලා දුන්නා හොදේ..එහනම් ඉතෙන් දැන් තියන්නේ download  කරලා බලන එක තමා ...!!


එහෙනම් තවත් පොස්ට් එක කින් හම්බ වෙමු .......












** මෙය නැරබු හා කියැවූ  ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි  **
easymoblog,blog,write,writing,edit                                                                 ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ ස‍ටහන් කරන්න ඔබේ Comment  එක මට ශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!










SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Comment එකක් දාගෙනම යන්න