මුලින්ම කියා දෙන්නම් android සහිත ජංගම දුරකතනයක් පරිගණකයට සම්බන්ද කර අන්තර්ජ්ජාලයට පිවිසෙන ආකාරය.,
ඒ සදහා මුලින්ම software එකක් බාගන්නිමට අවශ්‍යව තිබේ. එය පහලින් බාගන්න,
තව දෙයක් තිබෙනවා මේ සදහා ඔබේ පරිගණකයට driver එකක් ද android දුරකතනයට app එකක්ද දාගන්නට වෙනවා 5MB ක් වගේ තමා වෙන්නේ.
driver එක ඔබේ පරිගණක මෙහෙයුම් පද්ධතියට අනුව තෝරාගන්න.
Windows 8/7/Vista/XP (core package): universal 32-bit/64-bit
Mac OS X 10.4+ (up to 10.8): universal Intel/PowerPC |
Fedora 13+: i686 / x86_64 Android 4.x tablets (including Kindle): tablet-side application |
App එක මෙතනින් ගන්න.
දැන් ඔබගේ android සහිත ජන්ගම දුරකථනය data cable (USB) එක ඔබගේ පරිගණකයට හෝ ලැප්ටොප් එක වෙතට සම්බන්ද කරන්න.
දැන් ඔබ බාගත් software එක install කර open කරන්න. (සමහර විට ඔබගෙන් Command එකක් ඇසුවොත් එයට yes යනුවෙන් ලබා දෙන්න.)
දැන් පහල පින්තුරේ ආකාරයට ඔබගේ Device එක සහ Connection Method එක තෝරන්න.
ඉන් පසුව quit දෙන්න දැන් ඔබ driver එකක් install කරපසු ඔබේ taskbar එකේ ඇති Tray Icon එකක්. එයට right click කර Connect Via Android.කියන එකට click කරන්න (පින්තුරය බලන්න)
හරි දැන් පහල ආකාරයට Connected වෙලා කියා පෙන්වයි,
දැන් ඔබග්ගේ වෙබ් බ්‍රොව්සර් එකේ අන්තර්ජාලයට සම්බන්ද වෙලා බලන්නකෝ වැඩේ හරිද කියලා. කිසිම අවුලක් නැතුව වැඩ ඇති. (WIFI තිබෙන තැනක් ඇත්නම් ඔබගේ ජංගම දුරකතනයෙන් සම්බන්ද වී පරිගණකයෙන් දැන් මම කියූ ආකාරයට යාමට හැකියාව තිබෙනවාද කියා බලන්න. ඒ ආකාරය මම තවම අත්හදා බලා නැත. ඔබ අත්හදා බලනවානම් එහි ප්‍රතිපලය මට comment එකක් දාන්න.)
ඔබගේ ජංගම දුරකථනය Nokia දුරකතනයක් නම් ඒ සදහා android ස්ථාපනය කිරීමට නොහැකිනම් එයට පිලියමක් ලෙස තවත් Software එකක් පවතී ඒ තමා Nokia PC Suite එය ඔබේ පරිගණකයට ස්ථාපනය කර ඉහත කියූ ආකාරයට අන්තර්ජාලය වෙත සම්බන්ද වී බලන්න. එයත් සාර්ථක වේ. PC Suite Software එක ලබාගැනීමට අවශ්‍යනම් පහලින් ලබාගන්න. පහල තිබෙන්නේ අලුත් version එකයි.
හරි ඔන්න එහෙනම් ඔන්න දැන් වැඩේ කරා. එහෙනම මම දැනට යනවා. තවත් මෙවැනිම අලුත් දෙයකින් නැවත හමු වෙමු. එහෙනම් ඔබට ජයවේවා!!
iphone haraha yanna widiyak dennako
ReplyDeleteඔන්න ඔය ලින්ක්ස් වල ඇති කරන විදිය
ReplyDeletehttp://lifehacker.com/327066/use-your-iphones-internet-connection-on-your-laptop
http://www.youtube.com/watch?v=1eOP6P9Ft9Y