සිංහල අකුරු පෙන්නේ නැද්ද ? සිංහල type කරන්න බඩුවක් හොයනවද ? එහෙනම් මෙන්න විසදුම

                                                                   ඔන්න මමඅද දෙන්න හදන්නේ සිංහල type කරන්න පුළුවන් software කෑල්ලක්.මෙම software එක නිකුත් කරන්නේ google සමාගම විසින්.මෙම software එකෙන් සිංහල පමණක් නොව තව බොහෝ භාෂා type කිරීමේ හැකියාව පවතී.තවද සිංහල fonts නැත්නම් සිංහල fontස් දෙන්නම් එකත් දාගන්නකෝ.එහෙනම් අපි වැඩේ පන්ගමුකෝ.....

 
මුලින්ම ඔයාගාව සිංහල අකුරු නැත්නම් මෙන්න මේ ලින්කුවෙන් ගන්නකො.....(කැමති එකක් ගන්න නැත්නම් ඔක්කොම හරි කමක් නේ ගන්න :D)

1.ලින්කුව.
2.ලින්කුව.
3.ලින්කුව.

4.ලින්කුව.


5.ලින්කුව.

  
හරි සිංහල අකුරු copy කරන්නේ මෙන්න මෙහෙමයි ..
1.මුලින්ම ඔබ download කරපු සිංහල fonts සෙට් එකම ctrl+a එකවර  උබලා ඔක්කොම අකුරු ටික select කරගන්න ඊට පස්සේ ctrl+c එකවර ඔබලා copy කරගන්න .නැත්නම් right click කරලා copy කරන්න...

2.ඊට පස්සේ control panel එකට යන්න එකේ තියනවා fonts කියලා folder එකට ගිහින් ctrla+v ඔබලා හෝ right click කරලා past කරන්නකෝ..ඔන්න එක copy වන්න දෙන්න එතකොට මේවගේ එකක් ආවොත් ok දෙන්න...හරි ඔන්න සිංහල fonts copy කරගෙන එවරයි හොදේ....



දැන් අපි බලමු කොහොමද සිංහල type කරන්නේ කියලා...

මෙම software එකෙන් මෙම භාෂා බොහොමයක් type කරන්න පුළුවන් ,

                       ...ඒ සදහා ඔබට කැමති භාෂාව තෝරගෙන ඒකට  ටික් එක දාල download button එකට කෙටුවාම හරි හොදේ....එතකොට download වෙයි..



ඊට පස්සේ task බාර් එකේ පේන්න තියෙයි 

EN  කියලා පොඩි icon එකක්,

ඒකට click කරාම එයි English Sinhala කියලා තෝරන්න ඒකෙන් සිංහල කියන එක select කරලා type කරලා බලන්නකෝ බඩු වගේ සිංහල අකුරු type වෙයි හොදේ...



ඔන්න එහෙනම් දාන්න සෙල්ලම් ඔක්කොම දල කියලා දුන්නා හොදේ...









** මෙය නැරබු හා කියැවූ  ඔබට තුති .. තවත් මෙවැනිම වැදගත් දෙයකින් හමුවීමට බලාපොරොත්තුවෙමි  **
                                                                 ඔබට ජය..!!
(මෙය පිලිබදව හෝ ඔබට කිවයුතු දෙයක් ඇත්නම් comment Box එකේ ස‍ටහන් කරන්න ඔබේ Comment  එක මටශක්තියක් හා ඉතා වැදගත් වනු ඇත.}
ස්තුතියි..!!
SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

2 comments:

Comment එකක් දාගෙනම යන්න