අද වනවිට බොහෝ දෙනා තම දත්ත හුවමාරු කිරීම සදහා පෙන් drive එකක් භාවිතා කිරීමක් දක්නට ඇත.මේවනවිට තාක්ෂනය දියුණුවත් සමගම විවිධ වූ ප්‍රමාණයන්ගෙන් (capacity) pen drives බිහිවී ඇත. එය පරිගණක ලෝලීන් හට ඉතාමත් සතුටු දායක සහ පහසු දායක තත්වයකි.අද වනවිට බොහෝදෙනා තම දත්ත හුවමාරු කිරීමේ ප්‍රධානතම මාර්ගය වශයෙන් යොදාගන්නේ පෙන් drive භාවිතයයි. පෙන් drive තුලින් දත්ත හුවමාරු කිරීමේදී බොහෝ දෙනෙකු හට තිබෙන ගැටලුව වන්නේ දත්ත හුවමාරු වීම මන්ද ගාමි වීමයි. එයට පිලියමක්ද ඇත. දැන් අපි බලමු කොහොමද පෙන් drive එකක් මගින් දත්ත හුවමාරු කිරීම වේගවත් කරන්නේ කියා.,
මුලින්ම කිවයුතු දේ වන්නේ මෙය සාර්ථක වන්නේ පෙන් drive සදහා පමණි memory card වලට මෙය සාර්ථක නොවේ. හරි අපි දැන් වැඩේ පටන්න් ගමු,
දැන් පෙන් drive එක පරිගණකයට සම්බන්ද කරන්න. දැන ඔබ ඔබේ පෙන් drive එක Format කල යුතු වේ. format කල යුත්තේ File System එක NTFS ලබාදී සහ Format Option එක Quit Format වශයෙන් ලබාදීමෙනි.
දැන් My computer එක මත පෙන්වන ඔබගේ Pen drive Hard disk එක වෙතට Right click කර Properties මත click කරන්න.
ඉන්න පසු ඉහල තිබෙන බාර්ස් වලින් Hardware කියන එකට click කරන්න. (එවිට දක්නට ලැබෙන්නේ ඔබගේ සියලුම Disk Drives සෙට් එකයි.)
දැන් එම drives තුලින් ඔබග පෙන් drive එකට අදාළ Disk Drive එක තෝරාගන්න. (ඒ මත click කරන්න) දැන් ඔඅහල තිබෙන properties button එකට click කරන්න.
ඉන් පසු එන වින්ඩොව් එකෙහි ඇති උද බාර් එකෙන් Policies කියන එකට යන්න එහි තිබෙනවා Quick Removal (default) සහ Better Performance කියන්න. දැන් ඔබේ ටික් එක වැටි ඇත්තේ Quick Removal (default) එක වෙතටය ඔබ ටික් එක දැමිය යුත්තේ Better Performance කියන එකටය. දැන් ඒ වෙතට ටික් එක දමා ok කරන්න.
තව දෙයක් තිබෙනවා පෙන් drive එකේ පමණක් නොව ඔබ Movies වැනි වැඩි ඉඩ ප්‍රමාණයක් ලබා ගන්න දත්ත එකවරම ඔබේ පරිගණකය වෙත ගබඩා කිරීමේදී වැඩි වෙලාවක් ගත වන්නට පුළුවන් එයට පිලියමක්ද ඇත. එසදහා මෘදුකාංගයක්ද ඇත. සමහරවිට ඔබ මිට කලින් ඒ පිලිබදව අසා ඇත. එය teraCopy ලෙස හදුන්වයි. එම මෘදුකාංගය මගින්ද ඔබගේ දත්ත වෙනදාට වඩා කාර්යක්ෂම තාවයකින් ගබඩා කර ගත හැකිය. එම මෘදුකාංගය අවශ්‍ය නම් පහලින් ලබාගන්න.
හරි ඔන්න එහෙනම් දැන් බලන්නකෝ වැඩේ කොහොමද කියලා. කලින් තත්වයට වඩා පෙන් එකතුලින් දත්ත හුවමාරු කරණය කාර්යක්ෂම වී ඇත. වැඩේ කොහොමද කියා මතක් කරලා comment එකක් දාල තියන්න.එහෙනම් දෙනාට අපි ගියා. ඔබට ජය වේවා!!
තොරතුරු වලට ගොඩක් ස්තුතියි යාලුවේ, එත් NTFS FILE FORMAT එකට පෙන් drive එක format කරාම ගොඩක් DVD PLAYERS වල ඒ පෙන් drive එක read කරන්නේ නැහැ. DVD PLAYERS පාවිච්චි කරලා films බලන යට නම් මේ ක්‍රමේ හරියන්නේ නැහැ ..
ReplyDeleteOW OW... NTF ekata format kalama film weda karanne naha player eken....
ReplyDeleteවෙන්න පුළුවන් එත් මෙම ලිපිය තුල සදහන් වෙන්නේ පෙන් drive එකකින් දත්ත හුවමාරු කරණය කාර්යක්ෂම කරගන්නා ආකාරය. පිලිබදවයි.
ReplyDeleteow mamath beluwa. pen drive use karala tv eke film balanna me. ekata FAT walin format wenna ona pen eka. thorathuru walata godak thanks.
ReplyDeletecomment එකත thanx යාළුවා
ReplyDelete