
අද වන විට බොහෝ දෙනාට තිබෙන ගැටළුවක් තමා තමා යාලුවන්ගේන් හෝ වෙයං මාර්ගයකින් ලැබෙන දත්ත තමා ගේ පරිගණකයේ තැම්පත් කර ගැනීම සදහා ඉඩ මදි වීම.(උද: සින්දු, ෆ්ල්ම්ස්, ගේම්ස් වැනි දෑ ) එය සදහා පිලියමක් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ 1GB ඉඩක් ගන්න file එකක් හෝ setup එකක් කොහොමද 10MB කරලා ඔබේ හාඩ් ඩිස්ක් එකේ තැම්පත් කරගන්නේ කියලා.සමහර වෙබ් සියිට් වලට මෙම ක්‍රමයට ගේම්ස් Setups වැනි දෑ තැම්පත් කර තිබෙනවා. එවිට 2GB විතර ඉඩ ගන්න ගේම් setup එක අපට 21mb කර අපට අපේ හර්ඩ් ඩිස්ක් එකට තැම්පත් කර ගත හැකි වනවා.එය අපට බොහෝ වාසි දායක වනු ඇත. හරි එහෙනම් අපි බලමු කොහොමද එය කරන්නේ කියලා.
මුලින්ම
මෙතනින් එම software එකක් බාගන්නකො.
හරි දැන් පහල පිතුරේ ආකාරයට ඔබට Compress කිරීමට අවශ්‍ය File එක තිබෙන තැනට KGB එකෙන් යන්න. නැත්නම් අවශ්‍ය flie එක ලගට ගිහින් Right click කරත් යන්න පුළුවන්.මම කියලා දෙන්න Software එකෙන් යන විදිය. software එකෙන් ඔබට අවශ්‍ය Flie එක ලගට ගිහින් Compress කියන්න එකට click කරන්න.
ඉන් පසු පහ පිතුරේ ආකාරයට ඔබට පොඩි වින්ඩෝ එකක් දිස් වේ.එයට පින්තුරේ ආකාරයට Compression Level එක Maximum දෙන්න. දීලා next කරන්න.
හරි දැන් පින්තුරේ ආකාරයට Flies එක Compress වන බව පෙනේ. එය එවර වෙනකන් ඉන්න.
හරි ඔන්න ඒ වැඩෙත් දැන් ඉවරයි.මොකක් හරි ගැටළුවක් මතු උවහොත් කියන්න. Compress කෙරු file එකක් uncompressed කරන විදියත් ඉදිරියේදී කියලා දෙන්නකෝ. එහෙන්නම් මෙවැනිම අලුත් දෙයකින් නැවත හමු වෙමු ඔබට ජය වේවා!!
Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.
ellllllllllllllllllllllaaaaaaaaaaaaaaaaaaaa
ReplyDeletethanx macho........
ReplyDelete